Sunday, November 11, 2012

ගුවන් නියමුවෙකුගේ විත්ති



                 නියමු වෘත්තිය ගුවනේ පාවීම තරම් සැයල්ලු නැත.


සියලු සුදුසුකම් සපුරා සිටිය පමනින් සමාගමක් වානිජ ගුවන් යානයක් අලුත බ්ඳවා ගනීමට යන ගුවන් නියමුවෙකුට එක් වරම භාර දෙන්නේ නැත.සමාගමට බඳවා ගනීමට පෙර එහි උපදේශකයන් විසින් ගුවන් නියමුවෙකු සති 10 වඩා වැඩ් කාලයක් විවිධ අභ්්‍යස  වලට බදුන් කරනවා.සමාගමට විශේෂිත වූ දෛනික අව්ශ්්‍යතාවන් හා තත්වයන් සති දෙකක කාලයක් පුරාද භූමියේ සවිකල සිමියුලෙටර් උපකරන මගින් සමාගම සතු විවිධ ගුවන් යානා හසිරවීම තවත් සති දෙකක කාලයක්ද පුරා අභ්‍යාස කිරිමට ඔහුට සිඩුවෙනවා.සිමියුලේටරයේදී යානයක් මුහුනදිය හැකි සියලුම අවස්ථාවන්හි ක්‍රියා කලයුතු ආකාරය පුහුණු කරුවෙකුගේ අධීක්ෂනය යටතේ ඔහු අභ්්‍යාස කලයුතුය.යානයක කාර්ය මන්ඩලය සමග සන්නිවේදනය පවත්වා ගනිම්න් යානය මෙහෙය වීම පිලිබ්ඳවද එහි දී අභ්්‍යාස කරනු ලබනවා.ඉන් අනතුරුව පය 25ක  ගුවන් අභ්්‍යාසයකින් සිමියුලේටර් අභ්්‍යාස සජීවීව අත්දැකිමට සලස්වනු ලබනවා.ඉන්පසු ලයින් චෙක් නම් පරීක්ෂණයකින් සමත්වීමෙන් පසුව පැය 100ක ගුවන් මෙහෙයුම් අත්දැකීමක් ද ලබාගත් පසුව්යි සමගමකට නියමුවෙකු අනියුක්තකරනු ලබන්නේ .

No comments:

Post a Comment