Sunday, November 11, 2012

මේ හැදින් විම ආකෘති ගුවන්යානා ගනයි

මම මේ ඔයාලට  කියන්න යන්නෙ ටිකක් අමුතු තාක්ෂණයක් ගැන. නමුත් සමහර අය මේ ගැන දන්නවත් ඇති. කමක් නෑ මේක ගොඩක් අයට අලුත් නිසා මම මේගැන කියන්නම්. මම මේ කියන්නෙ ආකෘති ගුවන් යානා තාක්ෂනය  ගැන. එහෙනම් අපි පටන්ගමු.



ඉස්සරවෙල බලමු ආකෘති ගුවන් යානයක් කියන්නෙ මොකක්ද කියල?

හමෝම සැබෑ ගුවන් යානා ගැන හා ඒවා පියාසර කරන ආකාරය ගන හොයල බලන්න කැමති ඇති.වයස් සීමාව කුමක් උව්ත් ඒව නිර්මානය කිරීමට පියසර කිරීමට වගෙම එම පියසර කිරිම් නැරම්බීමටත් කවුරුත් කමති. සැබැ ගුවන්යනාවක් සම්බන්දව ඉහත කී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට ඒ අනුව ආශ්වාදයක් ලැබීමටත් අපට හැකිවන්නෙ මෙම ආකෘති ගුවන් යනවලට පින්සිදූ වන්නට වෙ. එසෙම මෙම විනොදාන්ශයේ නියලීමෙන් සැබෑ ගුවන් නියමුවෙකුට නොලැබෙන අත්දැකීම්ක් ඔබට හිමි වන අතර එනම් ගුවන් යානය පියසර කරන අතරතුර ඔබට එය පිටත සිට නැරඹ්මට හිමිවන අවස්තාව් වෙ.එසේම ආකෘති ගුවන් යාන පියසර කරවීමෙන් ලබෙන විනොදය අතිමහත්.

පියසර ආකෘති ගුවන් යානා
පියසර කිරීමට හැකි නමුත් එයට මිනිසෙකු ‍රැගෙන යා නොහකි මූලික ගගන තාක්ෂනයට අනුව නිර්මානය කරන ලද ඒවා මේ ගනයට වැටෙ.පොදුවේ ගත්කල පියාසර කරන ග්ලයිඩර්,හෙලිකොප්ටර්,අවරපෙති සහිත ගුවන් යනා මෙම ගනයට ගැනේ.

බලපද්ධතිය අනුව ආකෘතියානා වර්ග කිරීම

 සියලුම ආකෘති ගුවන් යානා පියාසර කිරීමේදි පාලනය හා හසිරවීම එකසමාන අයුරින් සිදුකරනු ලැබුවත් පාවිච්චි කරනු ලබන පද්ධතිය අනුව එනම් Power system අනුව ආකෘතීන් නැවතත් වෙනස් වේ.

        ආකෘති ගුවන් යානා

        1 බැටරි හා මොටර් ඇති  ආකෘති




   

    





 2 ඉන්ධන හා එන්ජිමක් ඇති ආකෘති














3 බල පද්ධති රහිත ආකෘති











4 විකල්ප බල පද්ධති ඇති ආකෘති












 ආකෘති ක්ට්ටලයක් ‍තෝරා ගැනීම

ආකෘති පියාසර කිරිම විනොදාන්ශයක් වශයෙන් සිදුකරන්නන් සදහා ඉහත දක්වන ලද වර්ගවලට අයත් හා තමගෙ රුචිකත්වයට මෙන්ම තමාගේ හැකියව මත තීරනය කරගත යුතුවේ.මෙසේ භාවිතා කලහැකි ආකෘති වර්ග කීපයක්ම වෙලදපොලේ දැකගත හැක.

1 සම්පූර්ණයෙන්ම සෑදිය යුතු කට්ටල වශයෙන්                                                                                          2 පියසර කිරීමට බොහෝදුරට නිමවා ඇති කට්ටල
3 පියසර කිරීම සදහා සම්පූර්නයෙන්ම නිමවා ඇති කට්ටල වෙ.


ආකෘති පියාසර කිරීම විනොදන්ශයක් ලෙස ‍තෝරාගැනීම හා පුහුණු වීම සදහා වර්ගයක් ‍තෝරාගැනීම

ආකෘති පියසර කිරීම විනෝදශයක් ලෙස තොරා ගැනීමේදී එයට අවතීර්ණවිම සදහා ඔබ විසින් දැනගත යුතු ප්‍රධන විෂයන් වන්නේ මූලික ගගන යාන්ත්‍රා විද්්‍යාව හා මූලික වායු ගතිවිද්‍යාවෙ අන්තර්ගත නි්‍යායන් හා ඒ ආශිත්‍ර වචන වල ඇති යෙදුම් හා හරයන් දැනගනීම වේ.



No comments:

Post a Comment